District Coordinator - Puttalama

සුදුසුකම් 

සමාජ විද්‍යාව හෝ සමාජ වැඩ පිළිබඳ උපාධිය / ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ලබාදීම හෝ වෙනත් පිළිගත් ආයතනයෙහි මීට සමාන්තර සුදුසුකම් සපුරා තිබීම සහ අවම වසර දෙකක ප්‍රජාමූල සංවිධාන සමග කටයුතු කර සේවා පළපුරුද්ද තිබීම හෝ  සාමාන්‍ය පෙළ සමත් වීම සහ සර්වෝදය ශ්‍රමදාන සමිතියක හෝ සර්වෝදය අනුබද්ධ ජාතික සංවිධානයක නිරතව දැරීම හෝ ස්වේච්ඡා සේවයෙන් එම කටයුතු සමඟ සම්බන්ධ වී තිබීම සහ අවම වසර 5 ක පලපුරුද්දක් ලබා   තිබීම

 සමඟ 

  • ප්‍රජාශක්ති කරණය පිළිබඳ හැකියාව සහ අදත්දැකීම් ලබා තිබීම 
  • බිම්් මට්ටමේ නායකයන්ත්වය ගොඩ ගොඩනැගීම්  ප්‍රජාමූල ල සංවිධාන ශක්තිමත් කිරීම පිළිබඳ අද් අත්දැකීම් 
  • බිම්් මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ පළපුරුද්ද 
  • සමාජය   විවසායකත්වය පිළිබඳ  මූලික දැනීමක් සහ අත්දැකීම් ලබා තිබීම 
  • රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග කටයුතු කිරීමේ හැකියාව 
  • ප්‍රසන්න සන්නිවේදන හැකියාක් යුක්තවිය වීම 
  • ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ සාමාන්‍ය හැකියාවකින් යුක්ත විය යුතුය 
  • දෙමළ භාෂාව නිපුණත්වය අතිරේක සුසු කමක් වේ 
  • මනා පෞරුෂයකින් හෙබි වීම 
  • පරිගණක පිළිබඳ මූලික දැනුම 
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි වයස 
  • අවුරුදු 60 වැඩි නොවිය යුතුය

Apply via SpotJobs

Please click APPLY NOW button to upload your CV via SpotJobs



Share this job

Jobs at Lanka Jathika Sarvodaya Shramadana Sangamaya