Sewing Technician (මැහුම් තාක්ෂණික ශිල්පී)

Posted 2 years ago by Rainwear (Pvt) Ltd, Classification: Apparel & Clothing

බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය පිහිටා ඇති වසර 33ක් සාඩම්බර අතීතයක්් ඇති ඉහළ තාක්ෂණයෙන් යුතු ලොව ප්‍රමුඛ පෙළේ ඇඟළුම්  නිෂ්පාදනවල  ප්‍රමුඛයා මෙන්ම බ්‍රිතාන්‍ය සමාගමක්ක් වන ප්‍රේමයක් පුද්ගලික සමාගමේ පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් බඳවා ගනු ලැබේ

 සුදුසුකම් 

  •  අදාල අංශයේ වෘත්තීය  පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම 
  • ඇඟලුම් ක්ෂේත්‍රය තුළ වසර 3 ක අවම වෘතීය පුරුද්දක් තිබීම
  •  ජැකට් trouser ටී ෂර්ට් සම්බන්ධ වසර 2ක් අවම වෘත්තිය  පුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් වේ
  • Line feeding , lay out  හා මැෂින් handling පිළිබඳ පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ

Apply via SpotJobs

Please click APPLY NOW button to upload your CV via SpotJobs



Share this job